මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

වහරක එන සැඳැහැවතුන්ගේ තවත් ප්‍රකාශන

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් (කර්තෘ : නීතිඥ චන්දන සිරිවර්ධන මහතා)
මෙම ග්‍රන්ථය කියවන්නට බාගත කරගන්නට මෙතැනින් යොමුවෙන්න

ආධ්‍යාත්මයේ විද්‍යාව පිළිඹිඹු කරන බෝධි වන්දනාව බුද්ධ වන්දනා (කර්තෘ : ඩබ්ලිව්. ඒ. අබේරත්න මහතා / වහරක අභයරතනාලංකාර හිමි ගිහි අවධියේදී රචනා කරන ලද පටිභාන කාව්‍යමය සංග්‍රහයකි)
මෙහි කවි කියවීමට අවස්ථාව ලබා ගන්න

දම් වරුසා (කර්තෘ : ගන්තුනේ මෙරිල් ප්‍රනාන්දු මහතා)
දැන් කියවීමටත් බාගත කර ගැනීමටත් හැකියි!

ආර්ය මෛත්‍රී භාවනාවෙන් ලැබෙන සැනසීම (කර්තෘ : නීතිඥ චන්දන සිරිවර්ධන මහතා)
කියවීමටත් බාගත කරගැනීමටත් මෙතැනින් යොමුවෙන්න