යටපත්ව යන ආර්ය අර්ථයන් රැගත් නිවන උදෙසාම වූ ශ්‍රී සත්ධර්මය මූලික කොට සැකසෙන මෙම සටහන් පෙල තම තමන්ගේ නුවණින් විමසා අවබෝධ කරගෙන උතුම් ආර්ය ඵල ලබමින් නිවනින්ම සැනසීමට ඔබටත් හැකිවෙත්වා!
සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!
2010 සැගවුණු බොදු මග කල එලි දකී!
Powered by Blogger
Blogger Templates created by Deluxe Templates
Wordpress Theme designed by N.Design
1 comments:
Wow, this post is fastidious, my sister is analyzing these things,
thus I am going to inform her.
Also visit my web-site ... image source (iloveblog.com)
Post a Comment