මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

අපි හැදූ තවත් වෙබ් අඩවි

මාගේ වෙනත් බ්ලොග් සහ වෙබ් අඩවි!

  1. නිර්වාණ ධර්ම වෙබ් අඩවිය
  2. නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය
  3. සැඟවුණු බොදු මග කල එලි දකී! (ග්‍රන්ථය කියවන්න)
  4. පටිභාන කවීත්වයෙන් විවර වන නිවන් මඟ
  5. දම් වරුසා! (ග්‍රන්ථය කියවන්න)
  6. තම්බපණ්ණියේ කෘතගුණ දත්තෝ!



සත්ධර්මය මතු කර නිවන් මඟ පාදන තවත් වෙබ් අඩවි එකතුවක්!

  1. වහරක වෙබ් අඩවිය
  2. සැඟවුණු බොදු මග යලි පුබුදුන ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්!
  3. ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්! (බ්ලොග්)
  4. සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි!
  5. ආර්ය ධර්ම


ෆේස් බුක් සමග රැදී සිටින ඔබටත් අපත් සමඟ එකතු විය හැකියි...

  1. නිර්වාණ ධර්ම පිටුව
  2. For those who seek for Path to TRUE FREEDOM - නිර්වාණයට සැබෑ ආර්ය මාර්ගය!
  3. Hidden Buddhism (සැගවුනු බුදු දහම)
  4. සැඟවුණු බොදු මග යළි පුබුදන - ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!
  5. පටිභාන කාව්‍ය - Patibhana Kavya
  6. පිරිත් දේශනා - Pirith Chanting